බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 28:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 28:10 SROV (Sinhala Revised Old Version)

එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 28 SROV

ශු. මතෙව් 28:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 28 SCV

ශු. මතෙව් 28:10 NRSV (Sinhala New Revised Version)

එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 28 NRSV

ශු. මතෙව් 28:10 SNRV (Sinhala New Revised Version 2018)

එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 28 SNRV

ශු. මතෙව් 28:10 NIV (New International Version)

Then Jesus said to them, “Do not be afraid. Go and tell my brothers to go to Galilee; there they will see me.”

බෙදාගන්න
ශු. මතෙව් 28 NIV