බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 3:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 3:17 SROV (Sinhala Revised Old Version)

තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.

බෙදාගන්න
ශු. මතෙව් 3 SROV

ශු. මතෙව් 3:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තවද, “මේ මා ප්‍රේම කරන මගේ පුත්‍රයාණෝ ය; ඔහු කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.

බෙදාගන්න
ශු. මතෙව් 3 SCV

ශු. මතෙව් 3:17 NRSV (Sinhala New Revised Version)

තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.

බෙදාගන්න
ශු. මතෙව් 3 NRSV

ශු. මතෙව් 3:17 SNRV (Sinhala New Revised Version 2018)

තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.

බෙදාගන්න
ශු. මතෙව් 3 SNRV

ශු. මතෙව් 3:17 NIV (New International Version)

And a voice from heaven said, “This is my Son, whom I love; with him I am well pleased.”

බෙදාගන්න
ශු. මතෙව් 3 NIV