බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 4:1-2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 4:1-2 SROV (Sinhala Revised Old Version)

එකල යේසුස්වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක. උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය.

බෙදාගන්න
ශු. මතෙව් 4 SROV

ශු. මතෙව් 4:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස, ආත්මයාණන්වහන්සේ විසින් යේසුස්වහන්සේ පාළුකරයට ගෙන යනු ලැබූ සේක. දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාර ව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.

බෙදාගන්න
ශු. මතෙව් 4 SCV

ශු. මතෙව් 4:1-2 NRSV (Sinhala New Revised Version)

එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.

බෙදාගන්න
ශු. මතෙව් 4 NRSV

ශු. මතෙව් 4:1-2 SNRV (Sinhala New Revised Version 2018)

එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.

බෙදාගන්න
ශු. මතෙව් 4 SNRV

ශු. මතෙව් 4:1-2 NIV (New International Version)

Then Jesus was led by the Spirit into the wilderness to be tempted by the devil. After fasting forty days and forty nights, he was hungry.

බෙදාගන්න
ශු. මතෙව් 4 NIV