බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 4:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 4:10 SROV (Sinhala Revised Old Version)

එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SROV

ශු. මතෙව් 4:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක් ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SCV

ශු. මතෙව් 4:10 NRSV (Sinhala New Revised Version)

එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 NRSV

ශු. මතෙව් 4:10 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SNRV

ශු. මතෙව් 4:10 NIV (New International Version)

Jesus said to him, “Away from me, Satan! For it is written: ‘Worship the Lord your God, and serve him only.’”

බෙදාගන්න
ශු. මතෙව් 4 NIV