බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 4:17 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 4:17 SROV (Sinhala Revised Old Version)

එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SROV

ශු. මතෙව් 4:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළං ව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SCV

ශු. මතෙව් 4:17 NRSV (Sinhala New Revised Version)

එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 NRSV

ශු. මතෙව් 4:17 SNRV (Sinhala New Revised Version 2018)

එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SNRV

ශු. මතෙව් 4:17 NIV (New International Version)

From that time on Jesus began to preach, “Repent, for the kingdom of heaven has come near.”

බෙදාගන්න
ශු. මතෙව් 4 NIV