ශු. මතෙව් 4:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 4:2 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය.
බෙදාගන්න
ශු. මතෙව් 4 SROVශු. මතෙව් 4:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාර ව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.
බෙදාගන්න
ශු. මතෙව් 4 SCVශු. මතෙව් 4:2 NRSV (Sinhala New Revised Version)
දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.
බෙදාගන්න
ශු. මතෙව් 4 NRSVශු. මතෙව් 4:2 SNRV (Sinhala New Revised Version 2018)
දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.
බෙදාගන්න
ශු. මතෙව් 4 SNRVශු. මතෙව් 4:2 NIV (New International Version)
After fasting forty days and forty nights, he was hungry.
බෙදාගන්න
ශු. මතෙව් 4 NIV