බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 4:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 4:4 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SROV

ශු. මතෙව් 4:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SCV

ශු. මතෙව් 4:4 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 NRSV

ශු. මතෙව් 4:4 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මතෙව් 4 SNRV

ශු. මතෙව් 4:4 NIV (New International Version)

Jesus answered, “It is written: ‘Man shall not live on bread alone, but on every word that comes from the mouth of God.’”

බෙදාගන්න
ශු. මතෙව් 4 NIV