ශු. මතෙව් 5:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 5:3 SROV (Sinhala Revised Old Version)
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SROVශු. මතෙව් 5:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SCVශු. මතෙව් 5:3 NRSV (Sinhala New Revised Version)
“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 NRSVශු. මතෙව් 5:3 SNRV (Sinhala New Revised Version 2018)
“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SNRVශු. මතෙව් 5:3 NIV (New International Version)
“Blessed are the poor in spirit, for theirs is the kingdom of heaven.
බෙදාගන්න
ශු. මතෙව් 5 NIV