ශු. මතෙව් 5:44 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 5:44 SROV (Sinhala Revised Old Version)
නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න
බෙදාගන්න
ශු. මතෙව් 5 SROVශු. මතෙව් 5:44 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SCVශු. මතෙව් 5:44 NRSV (Sinhala New Revised Version)
එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 NRSVශු. මතෙව් 5:44 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 SNRVශු. මතෙව් 5:44 NIV (New International Version)
But I tell you, love your enemies and pray for those who persecute you
බෙදාගන්න
ශු. මතෙව් 5 NIV