බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 5:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:5 SROV (Sinhala Revised Old Version)

මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:5 NRSV (Sinhala New Revised Version)

නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:5 SNRV (Sinhala New Revised Version 2018)

මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:5 NIV (New International Version)

Blessed are the meek, for they will inherit the earth.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV