ශු. මතෙව් 5:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 5:8 SROV (Sinhala Revised Old Version)
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SROVශු. මතෙව් 5:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SCVශු. මතෙව් 5:8 NRSV (Sinhala New Revised Version)
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 NRSVශු. මතෙව් 5:8 SNRV (Sinhala New Revised Version 2018)
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SNRVශු. මතෙව් 5:8 NIV (New International Version)
Blessed are the pure in heart, for they will see God.
බෙදාගන්න
ශු. මතෙව් 5 NIV