බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 5:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:9 SROV (Sinhala Revised Old Version)

සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:9 NRSV (Sinhala New Revised Version)

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:9 SNRV (Sinhala New Revised Version 2018)

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:9 NIV (New International Version)

Blessed are the peacemakers, for they will be called children of God.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV