බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 6:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 6:26 SROV (Sinhala Revised Old Version)

ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SROV

ශු. මතෙව් 6:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහසේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත්, කපා ගන්නේවත්, අටු-කොටු පුරවන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන් පෝෂ්‍ය කරන සේක. ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නො වේ ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SCV

ශු. මතෙව් 6:26 NRSV (Sinhala New Revised Version)

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 NRSV

ශු. මතෙව් 6:26 SNRV (Sinhala New Revised Version 2018)

අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SNRV

ශු. මතෙව් 6:26 NIV (New International Version)

Look at the birds of the air; they do not sow or reap or store away in barns, and yet your heavenly Father feeds them. Are you not much more valuable than they?

බෙදාගන්න
ශු. මතෙව් 6 NIV