බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මතෙව් 6:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 6:30 SROV (Sinhala Revised Old Version)

මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SROV

ශු. මතෙව් 6:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අද තිබී, හෙට ගින්නෙහි ලන කෙතේ තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද? අහෝ ඇදහිලි මද තැනැත්තෙනි

බෙදාගන්න
ශු. මතෙව් 6 SCV

ශු. මතෙව් 6:30 NRSV (Sinhala New Revised Version)

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 NRSV

ශු. මතෙව් 6:30 SNRV (Sinhala New Revised Version 2018)

ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උදුනේ දැවීයන කෙතේ තණ කොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් උන් වහන්සේ ඔබ නොසරසන සේක් ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SNRV

ශු. මතෙව් 6:30 NIV (New International Version)

If that is how God clothes the grass of the field, which is here today and tomorrow is thrown into the fire, will he not much more clothe you—you of little faith?

බෙදාගන්න
ශු. මතෙව් 6 NIV