ශු. මතෙව් 6:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 6:34 SROV (Sinhala Revised Old Version)
එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.
බෙදාගන්න
ශු. මතෙව් 6 SROVශු. මතෙව් 6:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් හෙට ගැන කනස්සලු නො වන්න. මන්ද හෙට දවස, හෙට දවස ගැන බලා ගනු ඇත. මන්ද ඊට ම සෑහෙන කරදර හැම දවසකට ම ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 6 SCVශු. මතෙව් 6:34 NRSV (Sinhala New Revised Version)
එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”
බෙදාගන්න
ශු. මතෙව් 6 NRSVශු. මතෙව් 6:34 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”
බෙදාගන්න
ශු. මතෙව් 6 SNRVශු. මතෙව් 6:34 NIV (New International Version)
Therefore do not worry about tomorrow, for tomorrow will worry about itself. Each day has enough trouble of its own.
බෙදාගන්න
ශු. මතෙව් 6 NIV