ශු. මතෙව් 9:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 9:8 SROV (Sinhala Revised Old Version)
නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 9 SROVශු. මතෙව් 9:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 9 SCVශු. මතෙව් 9:8 NRSV (Sinhala New Revised Version)
සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 9 NRSVශු. මතෙව් 9:8 SNRV (Sinhala New Revised Version 2018)
සමූහයා ඒ දැක බිය වී, එබඳු බලය මිනිසුන්ට දුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 9 SNRVශු. මතෙව් 9:8 NIV (New International Version)
When the crowd saw this, they were filled with awe; and they praised God, who had given such authority to man.
බෙදාගන්න
ශු. මතෙව් 9 NIV