බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ශු. මාර්ක් 15:34 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මාර්ක් 15:34 SROV (Sinhala Revised Old Version)

නවවෙනි පැයේදී යේසුස්වහන්සේ: එලොයි, එලොයි, ලාමා සබක්තානි කියා මහත් හඬින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුය.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SROV

ශු. මාර්ක් 15:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SCV

ශු. මාර්ක් 15:34 NRSV (Sinhala New Revised Version)

සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.

බෙදාගන්න
ශු. මාර්ක් 15 NRSV

ශු. මාර්ක් 15:34 SNRV (Sinhala New Revised Version 2018)

සවස තුනට ජේසුස් වහන්සේ, “එලොයි, එලොයි, ලාමා සබහ්(ත්)තානි” කියා මහ හඬින් මොරගැසූ සේක. එහි අර්ථය, “මාගේ දෙවි‍යනි, මාගේ දෙවි‍යනි, ඔබ මා අත් හැරියේ මක්නිසා ද?” යනුයි.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SNRV

ශු. මාර්ක් 15:34 NIV (New International Version)

And at three in the afternoon Jesus cried out in a loud voice, “Eloi, Eloi, lema sabachthani?” (which means “My God, my God, why have you forsaken me?”).

බෙදාගන්න
ශු. මාර්ක් 15 NIV