ශු. මාර්ක් 15:38 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මාර්ක් 15:38 SROV (Sinhala Revised Old Version)
එවිට දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩව ඉරුණේය.
බෙදාගන්න
ශු. මාර්ක් 15 SROVශු. මාර්ක් 15:38 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි.
බෙදාගන්න
ශු. මාර්ක් 15 SCVශු. මාර්ක් 15:38 NRSV (Sinhala New Revised Version)
එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 15 NRSVශු. මාර්ක් 15:38 SNRV (Sinhala New Revised Version 2018)
එවිට දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 15 SNRVශු. මාර්ක් 15:38 NIV (New International Version)
The curtain of the temple was torn in two from top to bottom.
බෙදාගන්න
ශු. මාර්ක් 15 NIV