නාහූම් 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
නාහූම් 2:2 SROV (Sinhala Revised Old Version)
එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.
බෙදාගන්න
නාහූම් 2 SROVනාහූම් 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ඔවුන්ගේ මිදි අතු විනාශකයන් විසින් විනාශ කර, ආලාපාළු කර දැමූ නමුදු, ස්වාමින්වහන්සේ යාකොබ්ගේ තේජස, ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යළි පිහිටු වන සේක.
බෙදාගන්න
නාහූම් 2 SCVනාහූම් 2:2 NRSV (Sinhala New Revised Version)
සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක.
බෙදාගන්න
නාහූම් 2 NRSVනාහූම් 2:2 SNRV (Sinhala New Revised Version 2018)
සතුරා කොල්ලකන්න පෙර ඉශ්රායෙල් දැරූ තේජස හා ජාකොබ්ගේ තේජස සමිඳාණන් වහන්සේ නැවත පිහිටුවන සේක.
බෙදාගන්න
නාහූම් 2 SNRVනාහූම් 2:2 NIV (New International Version)
The LORD will restore the splendor of Jacob like the splendor of Israel, though destroyers have laid them waste and have ruined their vines.
බෙදාගන්න
නාහූම් 2 NIV