බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ගණන් කථාව 14:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 14:2 SROV (Sinhala Revised Old Version)

සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත.

බෙදාගන්න
ගණන් කථාව 14 SROV

ගණන් කථාව 14:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්!

බෙදාගන්න
ගණන් කථාව 14 SCV

ගණන් කථාව 14:2 NRSV (Sinhala New Revised Version)

ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!

බෙදාගන්න
ගණන් කථාව 14 NRSV

ගණන් කථාව 14:2 SNRV (Sinhala New Revised Version 2018)

ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!

බෙදාගන්න
ගණන් කථාව 14 SNRV

ගණන් කථාව 14:2 NIV (New International Version)

All the Israelites grumbled against Moses and Aaron, and the whole assembly said to them, “If only we had died in Egypt! Or in this wilderness!

බෙදාගන්න
ගණන් කථාව 14 NIV