බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ගණන් කථාව 27:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 27:8 SROV (Sinhala Revised Old Version)

නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර: මනුෂ්‍යයෙක් පුත්‍රයෙකු නොලැබ නැසුණොත් ඔහුගේ උරුමය ඔහුගේ දුවට හිමිවෙන්ට සලසන්න.

බෙදාගන්න
ගණන් කථාව 27 SROV

ගණන් කථාව 27:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘යම් මිනිසකු පුතකු නො ලැබ මළොත්, ඔහුගේ උරුමය ඔහුගේ දියණියට දිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 27 SCV

ගණන් කථාව 27:8 NRSV (Sinhala New Revised Version)

නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 27 NRSV

ගණන් කථාව 27:8 SNRV (Sinhala New Revised Version 2018)

නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 27 SNRV

ගණන් කථාව 27:8 NIV (New International Version)

“Say to the Israelites, ‘If a man dies and leaves no son, give his inheritance to his daughter.

බෙදාගන්න
ගණන් කථාව 27 NIV