බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ගණන් කථාව 28:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 28:27 SROV (Sinhala Revised Old Version)

එහෙත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද

බෙදාගන්න
ගණන් කථාව 28 SROV

ගණන් කථාව 28:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගවයින් දෙදෙනකුගෙන් ද එක් බැටළුවකු සහ එක් අවුරුදු බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු දවන යාග පූජාවක් පිළිගන්වන්න.

බෙදාගන්න
ගණන් කථාව 28 SCV

ගණන් කථාව 28:27 NRSV (Sinhala New Revised Version)

එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.

බෙදාගන්න
ගණන් කථාව 28 NRSV

ගණන් කථාව 28:27 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.

බෙදාගන්න
ගණන් කථාව 28 SNRV

ගණන් කථාව 28:27 NIV (New International Version)

Present a burnt offering of two young bulls, one ram and seven male lambs a year old as an aroma pleasing to the LORD.

බෙදාගන්න
ගණන් කථාව 28 NIV