බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

ගණන් කථාව 4:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 4:7 SROV (Sinhala Revised Old Version)

පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.

බෙදාගන්න
ගණන් කථාව 4 SROV

ගණන් කථාව 4:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඉන්පසු ඔවුන් දේවාභිමුඛ රොටි මේසය මත නිල් රෙද්දක් අතුරා, ඒ මත පිඟන්, දීසි හා පාත්‍ර ද පාන පූජාවේ කෙණ්ඩි ද තැබිය යුතු ය. නිරන්තර ව ඒ මත තිබිය යුතු රොටි ද ඒ මත තැබිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 4 SCV

ගණන් කථාව 4:7 NRSV (Sinhala New Revised Version)

“ඉන්පසු පිදුම් රොටි තබන මේසය මත නිල්වන් රෙද්දක් අතුරා, ඒ පිට තැටි ද ධූම පාත්‍ර ද පිදීමේ පාත්‍ර ද කෙණ්ඩි ද තැබිය යුතු ය. රොටි ද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 4 NRSV

ගණන් කථාව 4:7 SNRV (Sinhala New Revised Version 2018)

“ඉන්පසු පිදුම් පූප තබන මේසය මත නිල්වන් රෙද්දක් අතුරා, ඒ පිට තැටි ද ධූම පාත්‍ර ද පිදීමේ පාත්‍ර ද කෙණ්ඩි ද තැබිය යුතු ය. පූප ද නිරන්තරයෙන් ඒ මත තිබෙන්නට හැරිය යුතු ය.

බෙදාගන්න
ගණන් කථාව 4 SNRV

ගණන් කථාව 4:7 NIV (New International Version)

“Over the table of the Presence they are to spread a blue cloth and put on it the plates, dishes and bowls, and the jars for drink offerings; the bread that is continually there is to remain on it.

බෙදාගන්න
ගණන් කථාව 4 NIV