බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 10:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 10:19 SROV (Sinhala Revised Old Version)

වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.

බෙදාගන්න
හිතෝපදේශ 10 SROV

හිතෝපදේශ 10:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි.

බෙදාගන්න
හිතෝපදේශ 10 SCV

හිතෝපදේශ 10:19 NRSV (Sinhala New Revised Version)

කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.

බෙදාගන්න
හිතෝපදේශ 10 NRSV

හිතෝපදේශ 10:19 SNRV (Sinhala New Revised Version 2018)

කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.

බෙදාගන්න
හිතෝපදේශ 10 SNRV

හිතෝපදේශ 10:19 NIV (New International Version)

Sin is not ended by multiplying words, but the prudent hold their tongues.

බෙදාගන්න
හිතෝපදේශ 10 NIV