බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 14:29 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 14:29 SROV (Sinhala Revised Old Version)

කෝපයට ප්‍රමාදවන්නා බොහෝ නුවණැත්තෙක්ය; එහෙත් ඉක්මනින් කිපෙන්නා මෝඩකම මතුකරන්නේය.

බෙදාගන්න
හිතෝපදේශ 14 SROV

හිතෝපදේශ 14:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.

බෙදාගන්න
හිතෝපදේශ 14 SCV

හිතෝපදේශ 14:29 NRSV (Sinhala New Revised Version)

කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 14 NRSV

හිතෝපදේශ 14:29 SNRV (Sinhala New Revised Version 2018)

කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 14 SNRV

හිතෝපදේශ 14:29 NIV (New International Version)

Whoever is patient has great understanding, but one who is quick-tempered displays folly.

බෙදාගන්න
හිතෝපදේශ 14 NIV