හිතෝපදේශ 18:13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 18:13 SROV (Sinhala Revised Old Version)
අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
බෙදාගන්න
හිතෝපදේශ 18 SROVහිතෝපදේශ 18:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
බෙදාගන්න
හිතෝපදේශ 18 SCVහිතෝපදේශ 18:13 NRSV (Sinhala New Revised Version)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 18 NRSVහිතෝපදේශ 18:13 SNRV (Sinhala New Revised Version 2018)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 18 SNRVහිතෝපදේශ 18:13 NIV (New International Version)
To answer before listening— that is folly and shame.
බෙදාගන්න
හිතෝපදේශ 18 NIV