හිතෝපදේශ 2:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 2:6 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 2 SROVහිතෝපදේශ 2:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය; දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 2 SCVහිතෝපදේශ 2:6 NRSV (Sinhala New Revised Version)
මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 2 NRSVහිතෝපදේශ 2:6 SNRV (Sinhala New Revised Version 2018)
මන්ද, ප්‍රඥාව සමිඳුන්ගේ ම දීමනාවකි. දැනුම හා ඥානය පහළ වන්නේ සමිඳුන්ගේ මුවෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 2 SNRVහිතෝපදේශ 2:6 NIV (New International Version)
For the LORD gives wisdom; from his mouth come knowledge and understanding.
බෙදාගන්න
හිතෝපදේශ 2 NIV