හිතෝපදේශ 22:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 22:9 SROV (Sinhala Revised Old Version)
කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 22 SROVහිතෝපදේශ 22:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ත්‍යාගවන්ත මිනිසාට ආශිර්වාදය ලැබේ; මන්ද ඔහු තම ආහාර, දුප්පතුන් සමඟ බෙදාගනියි.
බෙදාගන්න
හිතෝපදේශ 22 SCVහිතෝපදේශ 22:9 NRSV (Sinhala New Revised Version)
කුළුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 22 NRSVහිතෝපදේශ 22:9 SNRV (Sinhala New Revised Version 2018)
කුලුණු ගුණෙන් දිළිඳුන් හට කෑම දෙන අය සෙත් සිරි ලබනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 22 SNRVහිතෝපදේශ 22:9 NIV (New International Version)
The generous will themselves be blessed, for they share their food with the poor.
බෙදාගන්න
හිතෝපදේශ 22 NIV