හිතෝපදේශ 26:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 26:12 SROV (Sinhala Revised Old Version)
තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
බෙදාගන්න
හිතෝපදේශ 26 SROVහිතෝපදේශ 26:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තමා ප්‍රඥාවන්තයෙකැයි සිතා සිටින කෙනකු ඔබ දන්නවා ද? ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 26 SCVහිතෝපදේශ 26:12 NRSV (Sinhala New Revised Version)
මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
බෙදාගන්න
හිතෝපදේශ 26 NRSVහිතෝපදේශ 26:12 SNRV (Sinhala New Revised Version 2018)
මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
බෙදාගන්න
හිතෝපදේශ 26 SNRVහිතෝපදේශ 26:12 NIV (New International Version)
Do you see a person wise in their own eyes? There is more hope for a fool than for them.
බෙදාගන්න
හිතෝපදේශ 26 NIV