හිතෝපදේශ 27:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 27:2 SROV (Sinhala Revised Old Version)
නුඹේම මුඛය නොව වෙන කෙනෙක්ද නුඹේම තොල් නොව අන්‍යයෙක්ද නුඹට ප්‍රශංසාකෙරේවා.
බෙදාගන්න
හිතෝපදේශ 27 SROVහිතෝපදේශ 27:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
වෙන කෙනෙක් ඔබ පැසසුවාදෙන්, ඔබේ මුවින් ඔබ ම පසසා නො ගන්න; ඔබේ ම තොල්වලින් නො ව, අන් කෙනෙක් ඔබ පැසසුවා වේ.
බෙදාගන්න
හිතෝපදේශ 27 SCVහිතෝපදේශ 27:2 NRSV (Sinhala New Revised Version)
අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 27 NRSVහිතෝපදේශ 27:2 SNRV (Sinhala New Revised Version 2018)
අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 27 SNRVහිතෝපදේශ 27:2 NIV (New International Version)
Let someone else praise you, and not your own mouth; an outsider, and not your own lips.
බෙදාගන්න
හිතෝපදේශ 27 NIV