බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 29:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 29:8 SROV (Sinhala Revised Old Version)

නින්දාකරන මනුෂ්‍යයෝ නගරයෙහි ගිනි අවුළුවති; එහෙත් ප්‍රඥාවන්තයෝ උදහස පහකරති.

බෙදාගන්න
හිතෝපදේශ 29 SROV

හිතෝපදේශ 29:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නින්දාකරන්නෝ නගරය තුළ කලබල අවුස්සති; එහෙත් ප්‍රඥාවත්හු කෝපය නිවා දමති.

බෙදාගන්න
හිතෝපදේශ 29 SCV

හිතෝපදේශ 29:8 NRSV (Sinhala New Revised Version)

අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.

බෙදාගන්න
හිතෝපදේශ 29 NRSV

හිතෝපදේශ 29:8 SNRV (Sinhala New Revised Version 2018)

අනුන්ට ගරහන මිනිස්සු නගරයට ගිනි තබති. එහෙත් නැණවත්හු උදහස් ගින්න නිවාදමති.

බෙදාගන්න
හිතෝපදේශ 29 SNRV

හිතෝපදේශ 29:8 NIV (New International Version)

Mockers stir up a city, but the wise turn away anger.

බෙදාගන්න
හිතෝපදේශ 29 NIV