බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 3:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 3:3 SROV (Sinhala Revised Old Version)

කරුණාව සහ සත්‍යවාදිකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SROV

හිතෝපදේශ 3:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දයා-ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් ඔබගෙන් ඈත් ව නො යේවා! ඒවා ඔබ ගෙල බැඳ ගන්න; හදවත් පුවරුවේ ලියා තබා ගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SCV

හිතෝපදේශ 3:3 NRSV (Sinhala New Revised Version)

පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 NRSV

හිතෝපදේශ 3:3 SNRV (Sinhala New Revised Version 2018)

පක්ෂපාතකම හා විශ්වාසය අත් නොහරින්න; ඒවා ගෙල වටේ මාලයක් මෙන් බැඳගන්න. ගලෙහි කෙටූ අකුරක් මෙන් සිතෙහි සටහන් කරගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SNRV

හිතෝපදේශ 3:3 NIV (New International Version)

Let love and faithfulness never leave you; bind them around your neck, write them on the tablet of your heart.

බෙදාගන්න
හිතෝපදේශ 3 NIV