බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 3:5-6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 3:5-6 SROV (Sinhala Revised Old Version)

නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 SROV

හිතෝපදේශ 3:5-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 SCV

හිතෝපදේශ 3:5-6 NRSV (Sinhala New Revised Version)

හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 NRSV

හිතෝපදේශ 3:5-6 SNRV (Sinhala New Revised Version 2018)

හුදෙක් නුඹේ ම නුවණෙහි නොපිහිටා, මුළු හිතින් හිමි තුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 SNRV

හිතෝපදේශ 3:5-6 NIV (New International Version)

Trust in the LORD with all your heart and lean not on your own understanding; in all your ways submit to him, and he will make your paths straight.

බෙදාගන්න
හිතෝපදේශ 3 NIV