බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 3:7 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 3:7 SROV (Sinhala Revised Old Version)

නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SROV

හිතෝපදේශ 3:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SCV

හිතෝපදේශ 3:7 NRSV (Sinhala New Revised Version)

ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 NRSV

හිතෝපදේශ 3:7 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න.

බෙදාගන්න
හිතෝපදේශ 3 SNRV

හිතෝපදේශ 3:7 NIV (New International Version)

Do not be wise in your own eyes; fear the LORD and shun evil.

බෙදාගන්න
හිතෝපදේශ 3 NIV