බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 3:9-10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 3:9-10 SROV (Sinhala Revised Old Version)

නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.

බෙදාගන්න
හිතෝපදේශ 3 SROV

හිතෝපදේශ 3:9-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 3 SCV

හිතෝපදේශ 3:9-10 NRSV (Sinhala New Revised Version)

ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 NRSV

හිතෝපදේශ 3:9-10 SNRV (Sinhala New Revised Version 2018)

ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න. එවිට ඔබේ අටුකොටු ධනධාන්‍යයෙන් පිරී ඉතිරී යනු ඇත; මහ මුද්‍රික බඳුන්වල නව මිදිපැන් උතුරා යනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 3 SNRV

හිතෝපදේශ 3:9-10 NIV (New International Version)

Honor the LORD with your wealth, with the firstfruits of all your crops; then your barns will be filled to overflowing, and your vats will brim over with new wine.

බෙදාගන්න
හිතෝපදේශ 3 NIV