බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හිතෝපදේශ 8:13 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හිතෝපදේශ 8:13 SROV (Sinhala Revised Old Version)

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SROV

හිතෝපදේශ 8:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නපුරට වෛරවීම, ස්වාමින්වහන්සේට භයවීම ය. උඩඟුවටත්, අහංකාරයටත්, නපුරු හැසිරීමටත්, දුෂ්ට කතාවටත් මම ද්වේෂ කරමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SCV

හිතෝපදේශ 8:13 NRSV (Sinhala New Revised Version)

දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 NRSV

හිතෝපදේශ 8:13 SNRV (Sinhala New Revised Version 2018)

දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.

බෙදාගන්න
හිතෝපදේශ 8 SNRV

හිතෝපදේශ 8:13 NIV (New International Version)

To fear the LORD is to hate evil; I hate pride and arrogance, evil behavior and perverse speech.

බෙදාගන්න
හිතෝපදේශ 8 NIV