හිතෝපදේශ 9:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 9:10 SROV (Sinhala Revised Old Version)
ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
බෙදාගන්න
හිතෝපදේශ 9 SROVහිතෝපදේශ 9:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය. ශුද්ධ වූ තැනැත්තාණන් දැන-හැඳිනගැනීම, අවබෝධය ය.
බෙදාගන්න
හිතෝපදේශ 9 SCVහිතෝපදේශ 9:10 NRSV (Sinhala New Revised Version)
දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
බෙදාගන්න
හිතෝපදේශ 9 NRSVහිතෝපදේශ 9:10 SNRV (Sinhala New Revised Version 2018)
දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
බෙදාගන්න
හිතෝපදේශ 9 SNRVහිතෝපදේශ 9:10 NIV (New International Version)
The fear of the LORD is the beginning of wisdom, and knowledge of the Holy One is understanding.
බෙදාගන්න
හිතෝපදේශ 9 NIV