හිතෝපදේශ 9:11 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
හිතෝපදේශ 9:11 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 9 SROVහිතෝපදේශ 9:11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද මා මගින් ඔබේ ජීවිත දවස් බොහෝ වෙයි, ඔබේ ජීවිත කාලයට තවත් අවුරුදු එකතු කෙරේ.
බෙදාගන්න
හිතෝපදේශ 9 SCVහිතෝපදේශ 9:11 NRSV (Sinhala New Revised Version)
ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 9 NRSVහිතෝපදේශ 9:11 SNRV (Sinhala New Revised Version 2018)
ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 9 SNRVහිතෝපදේශ 9:11 NIV (New International Version)
For through wisdom your days will be many, and years will be added to your life.
බෙදාගන්න
හිතෝපදේශ 9 NIV