රෝම 1:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 1:18 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වලක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලු අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව්වී තිබේ
බෙදාගන්න
රෝම 1 SROVරෝම 1:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තම අධර්මිෂ්ඨකම්වලින් සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු අභක්තියට හා අධර්මිෂ්ඨකම්වලට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරවු වෙමින් තිබේ.
බෙදාගන්න
රෝම 1 SCVරෝම 1:18 NRSV (Sinhala New Revised Version)
අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය.
බෙදාගන්න
රෝම 1 NRSVරෝම 1:18 SNRV (Sinhala New Revised Version 2018)
අධර්මයෙන් සත්‍යයට අකුල් හෙළන මිනිසුන්ගේ අභක්තිය හා අධර්මිෂ්ඨකමට විරුද්ධ ව දේව උදහස ස්වර්ගයෙන් ප්‍රකාශ වන්නේ ය.
බෙදාගන්න
රෝම 1 SNRVරෝම 1:18 NIV (New International Version)
The wrath of God is being revealed from heaven against all the godlessness and wickedness of people, who suppress the truth by their wickedness
බෙදාගන්න
රෝම 1 NIV