රෝම 10:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 10:10 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.
බෙදාගන්න
රෝම 10 SROVරෝම 10:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මන්ද හදවතින් විශ්වාස කිරීමෙන් කෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබයි; මුවින් ප්‍රකාශ කිරීමෙන් කෙනෙක් ගලවනු ලබයි.
බෙදාගන්න
රෝම 10 SCVරෝම 10:10 NRSV (Sinhala New Revised Version)
මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.
බෙදාගන්න
රෝම 10 NRSVරෝම 10:10 SNRV (Sinhala New Revised Version 2018)
මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.
බෙදාගන්න
රෝම 10 SNRVරෝම 10:10 NIV (New International Version)
For it is with your heart that you believe and are justified, and it is with your mouth that you profess your faith and are saved.
බෙදාගන්න
රෝම 10 NIV