රෝම 11:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 11:16 SROV (Sinhala Revised Old Version)
තවද ප්රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.
බෙදාගන්න
රෝම 11 SROVරෝම 11:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නාඹුල් පල වශයෙන් ඔප්පු කරන පිටි ස්වල්පය පවිත්ර නම්, ඇනූ පිටි ගුලිය ම පවිත්ර ය. ගසේ මුල පවිත්ර නම් එහි අතුත් පවිත්ර ය.
බෙදාගන්න
රෝම 11 SCVරෝම 11:16 NRSV (Sinhala New Revised Version)
තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.
බෙදාගන්න
රෝම 11 NRSVරෝම 11:16 SNRV (Sinhala New Revised Version 2018)
තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.
බෙදාගන්න
රෝම 11 SNRVරෝම 11:16 NIV (New International Version)
If the part of the dough offered as firstfruits is holy, then the whole batch is holy; if the root is holy, so are the branches.
බෙදාගන්න
රෝම 11 NIV