රෝම 14:1 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 14:1 SROV (Sinhala Revised Old Version)
ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය.
බෙදාගන්න
රෝම 14 SROVරෝම 14:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇදහිල්ලෙහි දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ.
බෙදාගන්න
රෝම 14 SCVරෝම 14:1 NRSV (Sinhala New Revised Version)
ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.
බෙදාගන්න
රෝම 14 NRSVරෝම 14:1 SNRV (Sinhala New Revised Version 2018)
ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ.
බෙදාගන්න
රෝම 14 SNRVරෝම 14:1 NIV (New International Version)
Accept the one whose faith is weak, without quarreling over disputable matters.
බෙදාගන්න
රෝම 14 NIV