රෝම 14:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 14:19 SROV (Sinhala Revised Old Version)
එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු.
බෙදාගන්න
රෝම 14 SROVරෝම 14:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් සාමයටත්, අන්‍යෝන්‍ය වර්ධනයටත් තුඩු දෙන ප්‍රයත්න දරමු.
බෙදාගන්න
රෝම 14 SCVරෝම 14:19 NRSV (Sinhala New Revised Version)
එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු.
බෙදාගන්න
රෝම 14 NRSVරෝම 14:19 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු.
බෙදාගන්න
රෝම 14 SNRVරෝම 14:19 NIV (New International Version)
Let us therefore make every effort to do what leads to peace and to mutual edification.
බෙදාගන්න
රෝම 14 NIV