රෝම 14:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 14:8 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.
බෙදාගන්න
රෝම 14 SROVරෝම 14:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය.
බෙදාගන්න
රෝම 14 SCVරෝම 14:8 NRSV (Sinhala New Revised Version)
අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.
බෙදාගන්න
රෝම 14 NRSVරෝම 14:8 SNRV (Sinhala New Revised Version 2018)
අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.
බෙදාගන්න
රෝම 14 SNRVරෝම 14:8 NIV (New International Version)
If we live, we live for the Lord; and if we die, we die for the Lord. So, whether we live or die, we belong to the Lord.
බෙදාගන්න
රෝම 14 NIV