රෝම 15:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 15:2 SROV (Sinhala Revised Old Version)
අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.
බෙදාගන්න
රෝම 15 SROVරෝම 15:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය.
බෙදාගන්න
රෝම 15 SCVරෝම 15:2 NRSV (Sinhala New Revised Version)
අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය.
බෙදාගන්න
රෝම 15 NRSVරෝම 15:2 SNRV (Sinhala New Revised Version 2018)
අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය.
බෙදාගන්න
රෝම 15 SNRVරෝම 15:2 NIV (New International Version)
Each of us should please our neighbors for their good, to build them up.
බෙදාගන්න
රෝම 15 NIV