බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 16:18 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 16:18 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති.

බෙදාගන්න
රෝම 16 SROV

රෝම 16:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.

බෙදාගන්න
රෝම 16 SCV

රෝම 16:18 NRSV (Sinhala New Revised Version)

එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.

බෙදාගන්න
රෝම 16 NRSV

රෝම 16:18 SNRV (Sinhala New Revised Version 2018)

එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.

බෙදාගන්න
රෝම 16 SNRV

රෝම 16:18 NIV (New International Version)

For such people are not serving our Lord Christ, but their own appetites. By smooth talk and flattery they deceive the minds of naive people.

බෙදාගන්න
රෝම 16 NIV