බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 16:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 16:20 SROV (Sinhala Revised Old Version)

සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.

බෙදාගන්න
රෝම 16 SROV

රෝම 16:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ වේවා!

බෙදාගන්න
රෝම 16 SCV

රෝම 16:20 NRSV (Sinhala New Revised Version)

ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.

බෙදාගන්න
රෝම 16 NRSV

රෝම 16:20 SNRV (Sinhala New Revised Version 2018)

ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.

බෙදාගන්න
රෝම 16 SNRV

රෝම 16:20 NIV (New International Version)

The God of peace will soon crush Satan under your feet. The grace of our Lord Jesus be with you.

බෙදාගන්න
රෝම 16 NIV