බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 2:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 2:5 SROV (Sinhala Revised Old Version)

නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?

බෙදාගන්න
රෝම 2 SROV

රෝම 2:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ඔබේ තද මුරණ්ඩු, පසුතැවිලි නො වන හදවත නිසා ඔබ කරන්නේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය එළිදරවු කෙරෙන උදහසේ දවස සඳහා උදහස ගොඩ ගසා ගැනීමකි.

බෙදාගන්න
රෝම 2 SCV

රෝම 2:5 NRSV (Sinhala New Revised Version)

එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?

බෙදාගන්න
රෝම 2 NRSV

රෝම 2:5 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?

බෙදාගන්න
රෝම 2 SNRV

රෝම 2:5 NIV (New International Version)

But because of your stubbornness and your unrepentant heart, you are storing up wrath against yourself for the day of God’s wrath, when his righteous judgment will be revealed.

බෙදාගන්න
රෝම 2 NIV