රෝම 2:8 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 2:8 SROV (Sinhala Revised Old Version)
නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්
බෙදාගන්න
රෝම 2 SROVරෝම 2:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.
බෙදාගන්න
රෝම 2 SCVරෝම 2:8 NRSV (Sinhala New Revised Version)
ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.
බෙදාගන්න
රෝම 2 NRSVරෝම 2:8 SNRV (Sinhala New Revised Version 2018)
ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි.
බෙදාගන්න
රෝම 2 SNRVරෝම 2:8 NIV (New International Version)
But for those who are self-seeking and who reject the truth and follow evil, there will be wrath and anger.
බෙදාගන්න
රෝම 2 NIV