බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

රෝම 3:22 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

රෝම 3:22 SROV (Sinhala Revised Old Version)

එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අදහන්නාවූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය; ප්‍රභේදයකුත් නැත

බෙදාගන්න
රෝම 3 SROV

රෝම 3:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.

බෙදාගන්න
රෝම 3 SCV

රෝම 3:22 NRSV (Sinhala New Revised Version)

ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය.

බෙදාගන්න
රෝම 3 NRSV

රෝම 3:22 SNRV (Sinhala New Revised Version 2018)

ඒ වනාහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අදහන සියල්ලන් දෙවියන් වහන්සේ විසින් දමිටු බවට පමුණුවනු ලැබීමේ මාර්ගය වේ. එය කිසි වෙනසක් නැති ව, අදහන්නා වූ හැම දෙනාට ම ලබාගත හැකි ය.

බෙදාගන්න
රෝම 3 SNRV

රෝම 3:22 NIV (New International Version)

This righteousness is given through faith in Jesus Christ to all who believe. There is no difference between Jew and Gentile

බෙදාගන්න
රෝම 3 NIV